හොඳයි අපි මුලින්ම ඉගෙන ගනිමු මේ c programming language එක කියන්නෙ මොකක්ද, කොහොමද මේක නිර්මාණය උනේ කියලා.
මෙම c language එක නිර්මාණය කරන ලද්දේ වර්ෂ 1972 දී dennis ritchie නම් පරිගණක විද්‍යාඥයා විසිනි . මෙය නිර්මාණය කිරිමේ ප්‍රධාන අරමුණක් වූයේ UNIX නම් Operating System එක නිර්මාණය කිරීමටය. එනම් UNIX සම්පූර්ණයෙන් නිර්මාණය කරන ලද්දේ c language එක උපයෝගී කරගෙනය. මෙය නිර්මාණය කිරිමට ප්‍රථම B නම් language එකක්